'නව වෛරස ප්‍රභේදය හේතුවෙන් රට වැසීමට කිසිඳු තීරණයක් නැහැ'

නොවැ 29, 2021

    ඔමික්‍රෝන් වෛරසය මෙරටට පැමිණීම වළක්වා ගැනීමට දැඩි සෞඛ්‍ය පිළිවෙතක් අනුගමනය කළ යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

    නව වෛරස ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් රට වැසීමට කිසිඳු තීරණයක් ගෙන නොමැති බවද නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

    Latest News