20/20 සටනට සැරසෙන සිංහ කෙල්ලො

අප්‍රේ 25, 2024

    ලෝක කුසලාන කාන්තා 20/20 ක්‍රිකට් තරගාවලිය සදහා සුදුස්සන් තේරීමේ තරගාවලිය අද ආරම්භ වනවා.

    ඒ අබුඩාබිහිදී.

    තරගාවලියේ පළමු තරගය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ තායිලන්ත කාන්තා කණ්ඩායම අතරයි.

    Latest News