සෞඛ්‍ය නීති කඩකරන්නන් සොයා පොලිස් මෙහෙයුමක්

නොවැ 29, 2021

    සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද උල්ලංඝනය කරන පුද්ගලයින් සොයා බස්නාහිර පළාත් තුළ පොලීසිය විසින් ආරම්භ කර ඇති මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

    එම මෙහෙයුමට අදාළව ඊයේ පුද්ගලයින් 8,553 දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇති අතර එහිදී යතුරුපැදි 3,000ක් හා ත්‍රී රෝද රථ 2,916ක් පරීක්ෂාවට ලක්කර තිබේ.

    Latest News