අවුරුදු නිවාඩුව අවසන් අපි පාසල් යමු

අප්‍රේ 24, 2024
    2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (24) ආරම්භ වනවා.

    එම අදියර මැයි මස 3 දක්වා ක්රියාත්මක වන බවයි අධ්යාපන අමාත්යංශය නිවේදනය කරන්නේ.

    2024 දෙවන පාසල් වාරය මැයි මස 20 ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

    Latest News