විදුලිබල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

අප්‍රේ 18, 2024
    විදුලිබල ප්රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පතට අදාළ ගැසට් පත්රය නිකුත් කර තිබෙනවා.

    x ගිණුමේ සටහනක් තබමින් විදුලිබල හා බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා විසින් ඒ බව සඳහන් කර තිබෙනවා.

    එය ඉදිරි සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ද අමාත්යවරයා සඳහන් කර තිබේ.
     
    සම්පූර්ණ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.
    Last modified on බ්‍රහස්පතින්දා, 18 අප්‍රේල් 2024 10:15

    Latest News