ටීචර් කෙනෙක් වෙන්න කැමතිද?

අප්‍රේ 24, 2024
    දිවයිනේ ජාතික පාසල්වලට ගුරු සේවය සඳහා බැඳවා ගැනීම සම්බන්ධයෙන් අධ්යාපන අමාත්යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    ජාතික පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංගරීසි මාධ්ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් ශරී ලංකා ගුරු සේවයේ 3-1 (අ) ශ්රේණියට බඳවා ගැනීම 2023 (2024) සම්බන්ධයෙන් මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.

    ඒ අනුව පසුගිය මාර්තු 2 වැනි දා පවත්වන ලද තරග විභාගයේ ප්රතිඵල අනුව බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අප්රේල් මස 29 වැනි දා සිට මැයි 9 වැනිදා දක්වා ඉසුරුපාය අධ්යාපන අමාත්යාංශයේ දී පැවැත්වෙනවා.

    සුදුසුකම් ලැබූවන්ගේ නාම ලේඛනය හා කැඳවීමේ ලිපිය අධ්යාපන අමාත්යාංශයයේ වෙබ් අඩවියේ පළ කර ඇති බව ද අමාත්යාංශය නිවේදනය කරනවා.

    Latest News