රටටම හුස්ම දෙන නැකත

අප්‍රේ 18, 2024
    සිංහල දෙමළ අලුත් අවුරුදු නැකත් චාරිත්රවල අවසන් චාරිත්රය වන පැළ සිටුවීමේ චාරිත්රය අදට (18) යෙදී තිබෙනවා.
    අද පූර්වභාග 10.16ට යෙදී ඇති සුබ නැකතින් රන්වන් පැහැති වස්ත්රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පැළසිටුවීම මැනවි බව අවුරුදු නැකැත් චාරිත්රයේ දැක්වෙනවා.
     
    මේ අතර පැළ සිටුවීමේ චාරිත්රයට පැළයක් සිටුවන ලෙසට සියලු රජයේ කාර්යාල, අමාත්යාංශ, ගොවිජන සේවා ඇතුළු අංශ වෙත උපදෙස් ලබා දී ඇති බව කෘෂිකර්ම අමාත්ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

    Latest News