කොළඹ කරාම හිස්

අප්‍රේ 26, 2024
    කොළඹ ප්රදේශ කිහිපයකට හෙට (27) පස්වරු 5.00 සිට 28 වැනිදා (ඉරිදා) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

    ඒ අනූව, කොළඹ 05, කොළඹ 06, දෙහිවල, ගල්කිස්ස, මොරටුව නගර සභා බල ප්රදේශවලත්, ජයන්තිපුර, පැලවත්ත ප්රදේශවලත් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

    ඒ, අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්යාපෘතිය මගින් සිදුකරන නඩත්තු කටයුත්තක් හේතුවෙන්.

    Latest News