ප්‍රතිශක්තීකරණය අවම අයට 'ඔමික්‍රොන්' හැඳුනොත් දරුණු සංකූලතා ඇතිවීමේ අවදානමක්

ජන 25, 2022

     ප්‍රතිශක්තිකරණය අවම පුද්ගලයින්ට 'ඔමික්‍රෝන්' වෛරස ප්‍රභේදය වැළඳීම තුළින් දරුණු සංකූලතාවන් ඇතිවිය හැකි බව සෞඛ්‍ය අංශ පවසයි.

    එබැවින් ජනතාව කඩිනමින් තෙවැනි එන්නත් මාත්‍රාව ලබා ගත යුතු බවයි, සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අවධාරණය කරන්නේ.

    Latest News