"ඔමික්‍රෝන්" හැඳින්වීම පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය කණගාටුව...

ජන 09, 2022

    ඔමික්‍රෝන් ප්‍රභේදය මෘදු ප්‍රභේදයක් ලෙස හඳුන්වාදීම සම්බන්ධයෙන් තම ආයතනයේ කනගාටුව පළකරන බව, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

    මේ වන විට ඔමික්‍රෝන් ප්‍රභේදය ලොව පුරා ශීඝ්‍ර ලෙස පැතිර යන අතර ඇතැම් ආසාදිතයන් මියගොස් තිබෙනවා. මේ අතර ඊයේ අමෙරිකා එක්සත් ජනපදයෙන් ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ද වාර්තා වුණා.  

    Latest News