රූපවාහිනිය වර්තමානය වන විට ඕනෑම නිවසක දකින්නට හැකි සාමාන්ය භාණ්ඩයක් වී අවසාන යි. වර්තමානය වන විට ලොව පුරා මිලියන ගණනින් භාවිතා වූවත් රූපවාහිනිය උරුමකම් කියන්නේ වසර සියයකටත් වඩා අඩු ඉතිහාසයකට බව ඔබ දන්නවා ද ?

ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයෙන් වටවු මනරම් දිවයිනක් ලෙසයි ලෝකය සලකන්නේ.

කුඩා කළ සිය නිවසේ ආශාවට සෙල්ලම් ගෙවල් දැමු විට ගුරුවරියක් ලෙස සීයාට සහ අච්චී අම්මට ඉගැන්වු ඇය මෙරට වේදිකාවේ නොමැකෙන නමක් සටහන් කළ සෝමලතා සුබසිංහගේ සහ කිර්තිමත් පරිපාලන නිළධාරියෙකු වු ලයනල් ප්‍රනාන්දුගේ මහතාගේ ආදරණීය දියණිය වු කෞෂල්‍ය ප්‍රනාන්දුයි.

Ruනිවුස් වෙබ් අඩවියේ කලා විශේෂාංගය සමගින් එක්වන වේදිකාව, සිනමාව ජයගත් ප්‍රවීණ කලා ශිල්පිනියක්..

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ අනුරුද්ධ ජයසිංහ මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද "ගින්නෙන් උපන් සීතල" චිත්‍රපටයේ මංගල දර්ශනය ඊයේ කොළඹ රීගල් සිනමා ශාලාවේදී ප්‍රදර්ශනය කෙරිණ.

තම පළමු රංගනයෙන්ම ප්‍රේක්ෂක හදවත් හි ඔවුනගේම කෙනෙක් ලෙස හැඟීමක් ජනිත කරවන්නට සමත් රංගන ශිල්පිනියක වේ නම් එය ඇය ලබන සැබෑම වාසනාවක්. අපේ කතා නායිකාවත් අද බොහෝ රසික රසිකාවියනට තමන්ගේම කෙනෙක් වගේ සමීපයි. චුලක්ෂි රණතුංග නව පරපුරේ ජනප්‍රිය නිළියක වුව ද ඇගේ ප්‍රථම සිනමා රංගනයෙන්ම ප්‍රේක්ෂකයන් අතර නොමැකෙන මතක සටහනක් එක් කරන්නට ඇය සමත් වූවා. ඒ 'දේදුණු ආකාසේ' චිත්‍රපටයේ 'විහංගි'ගේ චරිතය රඟපාමින්. 

තිසුරී යුවනිකා කියන්නේ පුංචි තිරයේ දක්නට ලැබෙන රංගන ශිල්පිනියන් අතරින් දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය පසුගිය කාලයේ කතා බහට ලක් වූයේ රංගනය නිසා නම් නොවෙයි. ඒ ඉතාම චාම් වූත් අලංකාර වූත් විවාහ මංගල උත්සවයකින් පතිකුලයට ගිය පුවත ගැනයි. පුංචි කාලයේ සිටම තමන් ආදරය කළ ආදරවන්තයාගේ අත ගන්නට තරම් වාසනාවන්ත වු ඇයව විවාහයෙන් පසුව ටික දිනක් තිරයේ දකින්න ලැබුණේ නෑ. එනිසා තිසුරිට ආදරය කරන රසික රසිකාවියන් තිසුරී කලාවෙන් ඈත් වෙලා දැයි විමසන්න ගත්තා. 

Latest News