ප්‍රතිශක්තිකරණය අවම පුද්ගලයින්ට 'ඔමික්‍රෝන්' වෛරස ප්‍රභේදය වැළඳීම තුළින් දරුණු සංකූලතාවන් ඇතිවිය හැකි බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ වන විට ගෝලීය කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 31 කෝටි 71 ලක්ෂ 86,000 ඉක්මවා ගොස් තිබේ.

ඔමික්‍රෝන් ප්‍රභේදය මෘදු ප්‍රභේදයක් ලෙස හඳුන්වාදීම සම්බන්ධයෙන් තම ආයතනයේ කනගාටුව පළකරන බව, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය ව්‍යාප්ත වීම ඉහළ යාම හේතුවෙන්, ප්‍රංශය දැඩි නීති රීති හඳුන්වා දී තිබේ. යම් තරමකට ලිහිල් කර තිබූ නීති රීති රැසක් යළි පැනවීමට ද ප්‍රංශ රජය පියවර ගනු ලැබීය.

මේ වන විට ලොව වැඩිම ඔමික්‍රෝන් ආසාදිතයින් වාර්තා වී ඇති රට බවට පත්ව ඇත්තේ ද එක්සත් රාජධානියයි.

දැනට ව්‍යාප්ත වෙමින් පවතින බව කොරෝනා මර්දන එන්නත් ඔමික්‍රෝන් ප්‍රභේදයට ඵලදායී වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය ගෝලීය වශයෙන් බලාපොරොත්තු වූවාට වඩා පැතිර යාමක් පෙන්නුම් කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ඔමික්‍රෝන් ප්‍රභේදය සහිත තවත් ආසාදිතයන් 75 දෙනෙකු එක්සත් රාජධානියෙන් හඳුනාගෙන තිබෙනවා.

කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය මේ වන විට රටවල් 40 කට ආසන්න සංඛ්‍යාවකින් වාර්තා වනවා.

'ඔමික්‍රෝන්' කොවිඩ් ප්‍රභේදය ආසාදිතයෙකු අමෙරිකාවේ, කැලිෆෝනියා ප්‍රාන්තයෙන් ඊයේ හඳුනා ‍ගෙන තිබේ.

Latest News