තවත් ඔමික්‍රෝන් ආසාදිතයන් 75 ක් එක්සත් රාජධානියෙන්...

දෙසැ 04, 2021

    ඔමික්‍රෝන් ප්‍රභේදය සහිත තවත් ආසාදිතයන් 75 දෙනෙකු එක්සත් රාජධානියෙන් හඳුනාගෙන තිබෙනවා.

    ඒ, සමග එරටින් හඳුනාගනු ලැබ ඇති ඔමික්‍රෝන් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 104 දක්වා ඉහළ ගොස් තිබෙනවා. නව ප්‍රභේදයේ අවදානම් තත්වය හේතුවෙන් එරට අවුරුදුු 18 ට වැඩි සියලුම පුද්ගලයින් සඳහා අමතර එන්නත් මාත්‍රාවක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

    Latest News