තායිවානය සෙලවෙයි

අප්‍රේ 27, 2024
    තායිවානයේ නැගෙනහිර හුවාලින් ප්රාන්තයට ඔබ්බෙන් වූ ප්රදේශයේ ප්රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.

    එරට කාලගුණ බලධාරීන් පෙන්වා දෙන්නේ එම භූ කම්පනයේ ප්රභලත්වය රිච්ටර් මාපක 6යි දශම 1ක් ලෙස සටහන්ව ඇති බවයි.

    භූ කම්පනයෙන් තායිපේ අගනුවර ගොඩනැගිලි සෙළවීමක්ද සිදුව ඇති බව විදෙස් මාධ්ය පවසනවා. කෙසේවෙතත් භූ කම්පනයෙන් සිදුවූ හානිය පිළිබඳ මෙතෙක් වාර්තා වී නැහැ.

    Latest News