පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. 

ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා සිය රාජ්‍ය අමාත්‍යවරුන් වෙත අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල වි‍ෂයන් හා කාර්යන් පවරා තිබෙනවා. ඒ අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින්.

රජයේ අමාත්‍යාංශ 28ක් සඳහා අමාත්‍යාංශ ලේකම්වරුන් පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

තාක්ෂණ අමාත්‍යාංශය ලෙස නව අමාත්‍යාංශයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර තිබේ.

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ විෂය පථයන් සහ කාර්යයන් දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

පසුගියදා සිදුකළ නව අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අදාළව අමාත්‍යාංශයක සහ රාජ්‍ය අමාත්‍යාංශ දෙකක විෂය පථයන් ගැසට් කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

සියයට 25ක අධිභාර බද්දක් පැනවීමට සම්බන්ධයෙන් වන පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය ඊයේ (07) දිනයේ ප්‍රකාශයට පත්කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, නව කැබිනට් අමාත්‍යාංශ දෙකක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය සහිත ගැසට් නිවේදනය ඊයේ රාත්‍රීයේ නිකුත් කෙරුණි.

Latest News