අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අදාළ විෂය පථයන් ගැසට් කෙරේ

මාර් 09, 2022

    පසුගියදා සිදුකළ නව අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අදාළව අමාත්‍යාංශයක සහ රාජ්‍ය අමාත්‍යාංශ දෙකක විෂය පථයන් ගැසට් කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අත්සනින් යුතුව අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇති. 

    ඒ අනූව, වනජිවී හා වන සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ හා ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයේ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ විෂය පථයන් මෙලෙස ගැසට් කර ඇති බවයි එහි සඳහන් වන්නේ.

    මේ සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනය පහතින්...

    b51f5ab3862366512ab70dc2b9458f42

    02

    03

    4

    04

    Latest News