ගෑස් සිලින්ඩර් ගැටළුවට පාර්ලිමේන්තුවෙන් ගත් තීරණයක්

නොවැ 30, 2021

    ගෘහස්ථ ගෑස් සිලින්ඩර්වල ප්‍රමිතිය සම්බන්ධව උද්ගතව ඇති ගැටලුවට විසඳුම් ලබාගැනීමට පාර්ලිමේන්තු විශේෂ උපදේශක කාරක සභාවක් කැඳවීමට අද තිරණය කෙරිණ.

    ඒ පක්ෂ - විපක්ෂ සියලු මන්ත්‍රීවරුන්ගේ එකඟත්වයෙන්. එම උපදේශක කාරක සභාව හෙට උදේ 9.00ට පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතයි.

    Latest News