විදේශයන් සිට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන 6ක රතු නිවේදන

මාර් 27, 2021

    විදේශයන්හි සිට ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ප්‍රධාන සැකකරුවන්, 6 දෙනෙක් හදුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    ඔවුන් සම්බන්ධයෙන් අදාළ රතු නිවේදන ද මේ වන විට ලබා ගෙන ඇති බවයි,ඔහු කියා සිටියේ.

    Latest News