නායයෑම් පිළිබඳ රතු නිවේදනය නිකුත් කර තිබියදීත් අනතුරුදායක ස්ථානවලින් ඉවත් නොවන්නන් සම්බන්ධව දැඩි නෛතික පියවර ගන්නා බව, ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

විදේශයන්හි සිට ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ප්‍රධාන සැකකරුවන්, 6 දෙනෙක් හදුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ලංකාව තුළ විවිධ අපරාධ සිදුකර විදේශ රටවලට පළාගොස් සිටින සැකකරුවන් 129 දෙනේ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීසිය රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි, තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව අද (21) දින සවස 6.00 දක්වා නිකුත් කර ඇති වාර්තා වලට අනුව රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

Latest News