රතු නිවේදන හමුවේ අනතුරුදායක ස්ථානවලින් ඉවත්නොවන්නන්ට නීතිමය ක්‍රියාමාර්ග (වීඩියෝ)

නොවැ 10, 2021
  • නායයෑම් පිළිබඳ රතු නිවේදනය නිකුත් කර තිබියදීත් අනතුරුදායක ස්ථානවලින් ඉවත් නොවන්නන් සම්බන්ධව දැඩි නෛතික පියවර ගන්නා බව, ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

     එහි අධ්‍යක්ෂ ජනරාල් මේජර් සුදන්ත රණසිංහ මහතා ප්‍රකාශ කළේ ඉකුත් දින කිහිපය තුළ සිදුවූ දියේ ගිලී මියයාම් බොහොමයක් වළක්වා ගත හැකිව තිබූ ඒවා බවයි.  මේ අතර ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, නිකුත් කෙරෙන අනතුරු ඇඟවීම් ගැන දැඩි අවධානය යොමුකර එම උපදෙස් පිළිපදින ලෙසයි. 

    Last modified on බදාදා, 10 නොවැම්බර් 2021 13:57

    Latest News