අපරාධ සිදුකර විදේශ රටවලට පළාගිය 129ක් අත්අඩංගුවට ගැනීමට රතු නිවේදන

පෙබ 04, 2021

    ලංකාව තුළ විවිධ අපරාධ සිදුකර විදේශ රටවලට පළාගොස් සිටින සැකකරුවන් 129 දෙනේ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීසිය රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    ඔහු සඳහන් කළේ එම සැකකරුවන්ගෙන් 40 දෙනෙක්ම මෙරට තුළ සිදු වූ මූල්‍ය වංචා සඳහා අවශ්‍ය කරන පුද්ගලයින් බවයි.

    Latest News