දේවාලේ සාජ්ජේ

අගෝ 23, 2023

    තරුණ නාට්‍යකරුවෙකු වන සඳමල් ඉන්දුෂාන්ගේ නිර්මාණයක් වන 'දේවාලේ සාජ්ජේ' නාට්‍යයේ මංගල දර්ශනය ටවර්හෝල් රඟහලේදී පසුගියදා පැවැත්වුණා.

    එය ඔහුගේ කුළුඳුල් නිෂ්පාදනයයි.

    නිදහස් අධ්‍යාපනය, විරැකියාව, දේශපාලනය සහ පවුල් සංස්ථාව යන ක්‍ෂේත්‍ර තුළ මතුව ඇති කාලීන අර්බුදයන් මින් නිරූපිතයි. 

    ජ්‍යෙෂ්ඨ රංගනශිල්පීන් කිහිපදෙනෙකුද ඊට දායක වනවා.  කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් නාට්‍ය නැරඹීමට එක්ව සිටියා.

    Latest News