Multi talented මාලි

අගෝ 28, 2023

    ක්‍රිකට් පිටියේ යෝකර් කිං ලෙස හැඳින්වෙන ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංග රචනා කළ පළමු ගීතය ඊයේ You tube වෙත නිකුත් වුනා.



    ගීතය නිර්මාණය කර ඇත්තේ ඔහුගේ ආදරණීය බිරිඳ වෙනුවෙන්.

    එමෙන්ම ගීතයට රඟපෑමෙන් දායක වන්නේද ඔහු සහ ඔහුගේ බිරිඳ වීම විශේෂත්වයක්.

    Latest News