තරුණ නාට්‍යකරුවෙකු වන සඳමල් ඉන්දුෂාන්ගේ නිර්මාණයක් වන 'දේවාලේ සාජ්ජේ' නාට්‍යයේ මංගල දර්ශනය ටවර්හෝල් රඟහලේදී පසුගියදා පැවැත්වුණා.

වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ කලාකරුවන් වෙනුවෙන් රජය රක්ෂණ වියදම් ගෙවමින් “ප්‍රේක්ෂා” රක්ෂණාවරණය ලබා දෙන්නේ ලංකා ඉතිහාසයේ පළමුවතාවට බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (16) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවසීය.

Latest News