රට බිත්තරේට වීසා වැදෙයි

මාර් 19, 2024
    උත්සව සමයේ අවශ්යතා සඳහා තවත් බිත්තර මිලියන 42 ක් පමණ ආනයනය කළ යුතු බවට ගණනය කර තිබෙනවා.

    එම බිත්තර ප්රමාණය, ආනයනය සඳහා සත්ව නිෂ්පාදන සහ සෞඛ්ය දෙපාර්තමේන්තුව විසින් නිර්දේශිත ඉන්දීය ආයතන වෙතින් මිල ගණන් කැඳවා තිබෙනවා.

    අමාත්ය මණ්ඩලය පත් කරන ලද ස්ථාවර ප්රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි අදාළ ප්රසම්පාදනයන් ප්රදානය සඳහා මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්රතිපත්ති අමාත්යවරයා ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්ය මණ්ඩලය අනුමත කර තිබෙනවා.

    Latest News