A කාණ්ඩයේ තවත් සුපිරි තරග දෙකක් අද

ඔක් 26, 2022

    20-20 ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ A කාණ්ඩයේ තවත් තරඟ දෙකක් අද (26) පැවැත්වීමට නියමිතයි.

    පළමු තරඟය අයර්ලන්ත කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන අතර එය උදෑසන 9.30 ට ආරම්භ වෙයි.

    දෙවන තරඟය නවසීලන්ත කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන අතර එය දහවල් 1.30ට ආරම්භ වීමට නියමිතයි.

    Latest News