ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාව බලා පිටත්වෙයි

ඔක් 02, 2022

    මෙවර පන්දුවාර 20-20 ලෝක කුසලාන තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (02) අලුයම ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගියේය.

    පන්දුවාර 20-20 ලෝක කුසලාන තරඟාවලිය ඔක්තෝම්බර් 16 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබේ.

    ඊට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු තරඟ කිහිපයකටද එක්වන අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශකයෙක් ලෙස මහේල ජයවර්ධනද කණ්ඩායම සමඟ එක්වීමට නියමිතයි.

    Latest News