පොළොන්නරුව නීති විරෝධි වී ගබඩා 13කට මුද්‍රා....

සැප් 11, 2021

    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නීති විරෝධි වී ගබඩා 13කට ඊයේ මුද්‍රා තැබිණ.

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසිනුයි, වැටලීම සිදු කරනු ලැබුවේ. ඒවායේ ගබඩා කර තිබූ නාඩු සහ සම්බා වී ප්‍රමාණය කිලෝග්‍රෑම් ලක්‍ෂ 25ක්. ඒවා වී අලෙවි මණ්ඩලය වෙත ලබාදීමට ගබඩා හිමියන් එකඟ වී තිබේ. දිස්ත්‍රික්කයේ වී ගබඩා පරීක්‍ෂා කිරීම් අදත් ක්‍රියාත්මකයි.

    Latest News