උතුරු මැද පළාත් මහඇළ ව්‍යපෘතිය ඉදිකිරිම් හෙට(05) ඇරඹේ

පෙබ 04, 2021

    උතුරු මැද පළාත් මහඇළ ව්‍යපෘතිය ඉදිකිරිම හෙට ආරම්භ වනවා.

    ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අනුරාධපුර මහම්ගස්වැවදී.

    වාරිසෞභාග්‍යා වැඩසටහන යටතේ එය කි‍්‍රයාත්මක බවයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ.

    එය රජයේ විශාලතම සංවර්ධන ව්‍යාපෘතියක් ලෙසත් සැලකෙනවා.

    වාරි කර්මාන්තය ප‍්‍රතිසංස්කරණය කිරිමේ වැඩසටහන් ගණනාවක් මේ වසර දෙක තුළ කි‍්‍රයාත්මක කිරිමටයි කටයුතු යොදා තිබෙන්නේ.

    Latest News