ලෝක විවාහක මිහිතල රැජින කිරුළ ශ්‍රී ලංකාවට

ජූලි 25, 2023

    2023 ‍ලෝක විවාහක මිහිතල රැජින කිරුළ (Miss Earth Sri Lanka 2023) හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ සශ්මි දිසානායක සමත් වී තිබෙනවා.

    කිරුළට අමතරව පහත සියලු අනු තරගාවලියන්ගේ ද ජයග්‍රාහිකාව බවට ඇය පත්වුණා.

    • Mrs personality
    • Mrs best catwalk
    • Mrs best talent
    • Mrs best model
    • Mrs best figure
    • Mrs fitness


    ඇය 2023 ජුලි 18-23 දක්වා පිලිපීනයේ මැනිලා නුවර පැවැත්වෙන Mrs Earth තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරනු ඇති.

    එම තරගාවලියට පිලිපීනය, ජපානය, ඇමරිකාව, තායිලන්තය, එක්සත් අරාබි එමීර්, සිංගප්පූරුව, නයිජීරියාව ඇතුලු රටවල් රැසක් නියෝජනය කරමින් රූමත් තරුණියන් සහභාගී විය.

    Latest News