රුහුණු කතරගම මංගල ඇසළ පෙරහැර අද

ජූනි 19, 2023

    ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසල මංගල්‍යය අද ආරම්භ කෙරුණා.

    ඊට නිල මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ, ජාතික රූපවාහිනියයි.

    ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් බැතිමතුන් අති විශාල පිරිසක් මේවන විට කතරගම පුද බිමට පැමිණ සිටිනවා.

    Latest News