'වල්මත්වූවෝ' අද රාත්‍රී 10.00 ට ජාතික රූපවාහිනියෙන්

ජූනි 23, 2023

    ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ වසන්ත ඕබේසේකර මහතා, අධ්‍යක්ෂණය කළ 'වල්මත්වූවෝ' චිත්‍රපටය අද රාත්‍රී 10.00 ට “සිනේ ඡායා” තුළින් විකාශය කෙරෙනවා.

    සිරිල් වික්‍රමගේ, ටෝනි  රණසිංහ, දෙනවක හාමිනේ හා දයා අල්විස් ඇතුළු ප්‍රවීණ නළු නිළියන් පිරිසක් මීට රංගනයෙන් දායක වනවා.

    Latest News