මාවනැල්ල බුදුපිළිමවලට හානි කළ 13 දෙනා යළි රිමාන්ඩ්

මැයි 21, 2019

    මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් 13 දෙනා ලබන මස 3 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණ.

     

    Last modified on අඟහරුවාදා, 21 මැයි 2019 11:30

    Latest News