1-5 පොඩ්ඩන්ට අද සිට පාසලෙන් කෑම වේලක්

මාර් 25, 2024
    පළමු ශ්රේණියේ සිට පහ ශ්රේණිය දක්වා දිවයිනේ සියලු පාසල් දරුවන්ට ප්රධාන ආහාර වේලක් ලබාදීමේ වැඩපිළිවෙල අද (25) දිනයේ සිට ආරම්භ කරන බව අධ්යාපන අමාත්යංශය පවසනවා.

    පෝෂණවේදීන්ගේ නිර්දේශ සැළකිල්ලට ගනිමින් මෙම ආහාරවේල ලබාදීමට නියමිත බවයි, අධ්යාපන අමාත්යංශය ප්රකාශ කළේ.

    රජයේ පාසල් 9,134 ක ප්රාථමික ශ්රේණිවල සියලු සිසුන් හා සියයට අඩු සිසුන් සංඛ්යාවක් සිටින සියලු පාසල් ආවරණය වන පරිදි එම ආහාර වැඩසටහන ක්රියාත්මක කිරිමට නියමිත බව සඳහන් වන්නේ.

    Latest News