ගින්නක් කළ හදියක්

ජන 25, 2024
    චීනයේ ශින්යූ නගරයේ වෙළඳ සැලක පහත මාල‍යේ ඇති වූ ගින්නකින් 39 දෙනෙකු මියගොස් 9 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

    එරට මාධ්‍ය වාර්තා කරන්නේ, මුදා ගැනීමේ මෙහෙයුම් අවසන් වී ඇති අතර, තවදුරටත් කිසිවෙකුත් ගොඩනැගිල්ල තුළ සිර වී නොමැති බවයි. ගිනි නිවන භටයින් සියයකට අධික පිරිසක්, එම ස්ථානයට යොදවා ඇති අතර, චීන ජනාධිපති ෂී ජින් පිං ‍එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන ලෙස බලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

    Latest News