ටෙස්ට් තරගයේ, දෙවන දිනටත් වර්ෂාවෙන් බාධා...

නොවැ 30, 2021

    ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි.

    වර්ෂාව හේතුවෙන් තරගය නියමිත කාලසීමාවට පෙර අවසන් කිරීමට සිදුවුණා. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 204 ක් ලබාගත්තා. පැතුම් නිස්සංක ලකුණු 73 යි. පන්දු යැවීමෙන් වීරසමී පෙර්මෝල් කඩුලු 5 ක් සහ ජොමෙල් වොරිකන් කඩුලු 4 ක් බිඳහෙලුවා. අද තරගය අවසන් වන විට කොදෙව් කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩුල්ලක් දැවී ලකුණු 69 ක් ලබාසිටිනවා.

    Latest News