අද දිනයේ ඉන්ධන නිකුත් කිරීම සිදු වන්නේ වාහන ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම 3, 4, 5 සහිත වාහන සඳහා පමණයි. 

QR කේත පද්ධතියයටතේ ලියාපදිංචි වී ඇති වාහන සඳහා සතියකට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය ඉහළ දමා ඇති බව අමාත්‍ය කංචන විජේසේකර මහතා සදහන් කරයි. 

රජයේ ඉල්ලීම පරිදි ජංගම රථ මගින් පාන් බෙදා හැරීමේ කටයුතු ආරම්භ කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

තණමල්විල උඩවළව ප්‍රධාන මාර්ගයේ කොමලිගම ප්‍රදේශයේ දී අද (9) උදෑසන ලොරි රථ තුනක් එකිනෙක ගැටීමෙන් අනතුරට ලක්ව තිබේ.

2019 අයවැය යෝජනා අනූව මුදල් පනත සංශෝධනයෙන් පැනවූ සුඛෝපභෝගී වාහන බද්ද කුඩා වාහනවලට බලනොපැවෙත්වෙන බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

2015 සිට 2017 නොවැම්බර් දක්වා පුද්ගල පරිහරණයට ආනයනය කර, මෙතෙක් නිශ්කාශනය කරගත නොහැකිව හම්බන්තොට වරායේ රඳවා ඇති වාහන අයිතිකරුවන් හට එම වාහන නිශ්කාශනය කිරීම සඳහා සහන කාලයක් ලබාදීමට රජය තීරණය කර තිබේ.

ආනයන නීතිරීති පටහැනිව හොරෙන් ආනයනය කළ වාහන කොටස් ගෙන්වා එකළස් කරමින් සිදුකරගෙන ගිය රුපියල් කෝටි ගණනක වංචාවක් බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාශ විශේෂ අපරධ විමර්ශන අංශය විසින් අනාවරණය කර ගෙන තිබේ.

Latest News