වාහනවලට නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය වැඩි කරයි

ජූලි 27, 2022
    QR කේත පද්ධතියයටතේ ලියාපදිංචි වී ඇති වාහන සඳහා සතියකට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය ඉහළ දමා ඇති බව අමාත්‍ය කංචන විජේසේකර මහතා සදහන් කරයි. 
    ඒ අනුව,එක් එක් වාහන සඳහා පහත පරිදි ඉන්ධන සපයෙනු ඇති.
     
    යතුරුපැදි සඳහා පෙට්‍රල් ලීටර් 04යි.
    ත්‍රීරෝද රථ සඳහා පෙට්‍රල් ලීටර් 05යි.
    වෑන් රථ සඳහා පෙට්‍රල් ලීටර් 20යි.
    කාර් රථ සඳහා පෙට්‍රල් ලීටර් 20යි.
    ඉඩම් වාහන සඳහා පෙට්‍රල් ලීටර් 15.
    ලොරි රථ සඳහා පෙට්‍රල් ලීටර් 50.
    බස් රථ සඳහා ඩීසල් ලීටර් 40යි
    ත්‍රීරෝද රථ සඳහා ඩීසල් ලීටර් 05යි.
    වෑන් රථ සඳහා ඩීසල් ලීටර් 20යි.
    කාර් රථ සඳහා ඩීසල් ලීටර් 20යි.
    ඉඩම් වාහන සඳහා ඩීසල් ලීටර් 15.
    ලොරි රථ සඳහා ඩීසල් ලීටර් 50.

    Latest News