තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 04ක් හෙට (04) ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව ඇතැයි ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය තහවුරු කර තිබේ.

චීනය කොවිඩ් 19 සඳහා නිෂ්පාදනය කළ එන්නත් ලක්ෂ තුනක තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට තීරණය කර තිබෙනවා.

Latest News