A/L, O/L සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන දින ප්‍රකාශයට

ජූලි 06, 2022

    2022 වසරේ උසස් පෙළ විභාගය එළඹෙන නොවැම්බර් 28 වැනිදා ආරම්භ වී දෙසැම්බර් මස 23 වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රෙමජයන්ත් පවසයි.

    එසේම 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය එළඹෙන නෙැවැම්බර් මස 27 වැනිදා පැවැත්වීමට නියමිතයි.

    2022 වසරට අදාළ සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ අප්‍රේල් සහ මැයි මාස අතර පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රෙමජයන්ත් වැඩිදුරටත් සඳහන් කළේ.

    Latest News