2023 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගය ඔක්තෝබර් මස 15 වනදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

2022 වර්ෂයට අදාළව 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අ.පො.ස. (උසස් පෙළ) විභාගය පිළිබඳ නව චක්‍රලේඛය නිකුත් කර තිබේ.

2022 වසරේ උසස් පෙළ විභාගය එළඹෙන නොවැම්බර් 28 වැනිදා ආරම්භ වී දෙසැම්බර් මස 23 වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රෙමජයන්ත් පවසයි.

2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර(උසස් පෙළ) විභාගය සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අයදුම්පත් කැඳවීමේ කාලය 2021 සැප්තැම්බර් 15 දක්වා දීර්ඝ කෙරේ.

පසුගිය වසරේ පැවති පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයෙන් මුලු ලකුණු 200 ම ලබාගනිමින් විශිෂ්ට සමතුන් බවට පත් වූ සිසුන් දස දෙනා (10) සහ බ්‍රේල් ක්‍රමයට විභාගයට පෙනී සිට ඉහළින් සමත් වූ උදිත් ශාලුක දරුවා වෙත, ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ශිෂ්‍යාධාර ලබාදීම අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ කාලය මිනිත්තු 15කින් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මෙවර උසස් පෙළ විභාගය ඔක්තොම්බර් මස 12 වැනිදින ආරම්භ කර නොවැම්බර් 6 වැනිදා දක්වා පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

Latest News