කොරෝනා මැඩලීමට රු.මිලියන 500ක් මුදාහැරීමට පියවර...ඇමති බන්දුල

මාර් 19, 2020

    රට තුළ කොරෝනා ව්‍යාප්තිය මැඩලීම සඳහා රුපියල් මිලියන 500ක් මුදාහැරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

    කොළඹ අද උදේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 19 මාර්තු 2020 13:09

    Latest News