හෙට (20) සිට 27ක් නිවාඩුව දිර්ඝ කෙරේ...නිවසේ සිට රාජකාරී කරන්න

මාර් 19, 2020

    හෙට (20) සිට දින 8 පුරා 27 වැනිදා දක්වා දින 08ක කාලය තුළ නිවසේ සිට රාජකාරී කරන කාලසීමාවක් ලෙස නම් කිරීමට රජය තීරණය කර තිබේ. 

    ඒ අනුව මෙම තීරණය රාජ්‍ය හා පෞද්ගලික අංශය දෙකටම අදාළව ක්‍රියාත්මක කරන ලෙසයි රජයේ දැනුම්දී සිටිනේ. මෙම ක්‍රියාදාමය ක්‍රියාත්මක වන ආකාරය ඉදිරියේදී මාධ්‍ය හරහා දැනුවත් කරන බවද රජය වැඩිදුරටත් නිවේදනය කරයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 19 මාර්තු 2020 13:25

    Latest News