රස්නෙට ඔඩු දුවන ලෙඩ

මාර් 18, 2024
    මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් ශ්වසන රෝග පවතින රෝගීන්ගේ රෝගී තත්ත්වය ඉහළ යාමේ අවදානමක් පවතින බව සෞඛ්ය විශේෂඥයින් පවසනවා.

    මහනුවර ජාතික රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්ය මහාචාර්ය දුෂාන්ත මැදගෙදර පවසන්නේ, ඇඳුම රෝගය වැඩිවීම, හතිය, කැස්ස හා හුස්ම ගැනීමේ අපහසුතා ඉහළ ගොස් ඇති බවයි.

    ඊට අමතරව දූවිලි අංශු සමග විෂබීජ සංසරණය වීම හේතුවෙන් වෛරස්, බැක්ටීරියා, බෝවෙන රෝග ව්යාප්ත වී තිබෙන බවත් වෛද්යවරයා ප්රකාශ කරනවා.
    Last modified on සදුදා, 18 මාර්තු 2024 09:55

    Latest News