ජනාධිපතිවරණය ළඟදීම?

මැයි 10, 2024
    ජනාධිපතිවරණය එළඹෙන සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 16 අතර කාලය තුළ පැවැත්වෙන බව, මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි සභාපතිවරයා අද නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්විම සඳහා නාම යෝජනා කැඳවීම නියමිත කාලසීමාව තුළදි සිදු කරන බවයි.

    ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදි ජන රජයේ ආණ්ඩුක්රම ව්යාවස්ථාව සහ 1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම පිළිබඳ පනතේ දැක්වෙන විධිවිධානවලට අනුව කටයුතු කරන බව, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්.

    Latest News