මුජිබර් දිවුරුම් දෙයි

මැයි 10, 2024
    පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු ලෙස මුජිබුර් රහුමාන් මහතා අද (10) දිනයේ දිවුරුම් දුන්නා.

    ඒ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේදී.

    ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්රී ධුරය අහෝසි වීම හේතුවෙන් පුරප්පාඩු වු සමගි ජන බලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්රී ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්රී මුජිබුර් රහුමාන් මහතා පත් කිරීමට එම පක්ෂය තීරණය කළා.
     
    අනුව එම නම ඇතුළත් ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම විසින් ඊයේ (09) ප්රකාශයට පත් කර තිබුණා.

    Latest News