ඩයනා වෙනුවට මුජිබර් එයි

මැයි 10, 2024
    පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු ලෙස මුජිබර් රහුමාන් මහතා අද (10) දිනයේ දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.

    ඒ ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්රී ධුරය අහෝසි වීම හේතුවෙන් පුරප්පාඩු වු සමගි ජන බලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්රී ධුරය සඳහායි.

    Latest News