කොවිඩ් මර්දන පෙත්තකට අමෙරිකාවෙත් අනුමැතිය

දෙසැ 01, 2021

    අමෙරිකානු ආහාර හා ඖෂධ නියාමන ආයතනය එරට පළමු කොරෝනා මර්දන ඖෂධය සඳහා අනුමැතිය ලබාදී තිබේ.

    ඖෂධ පෙත්තක් ලෙස නිෂ්පාදනය කර ඇති මෙය, කොරෝනා වෛරසය මර්දනයට අතිශය වැදගත් වනු ඇති බවයි, එරට සෞඛ්‍ය අංශ පවසන්නේ.

    නියෝජිතයන් 13 දෙනෙකුගෙන් යුත් මණ්ඩලයේ දස දෙනෙකුගේ එකඟත්වය මත මෙය සම්මත වී තිබේ.

    Last modified on බදාදා, 01 දෙසැම්බර් 2021 11:08

    Latest News