සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන්ට පත්වීම් කඩිනමින්; අමාත්‍ය ජනක බණ්ඩාර

නොවැ 22, 2020

    අයදුම්පත් ප්‍රතික්ෂේප වූ, අභ්‍යාසලාබී උපාධිධාරීන්ගේ අභියාචනා සලකා බලා, සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන්ට පත්වීම් කඩිනමින් ලබාදෙන බව, අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

    ජනාධිපතිතුමාගේ "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව අභ්‍යාසලාභී, උපාධිධාරීන් 60,000කට පුහුණුව ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවිය.

    Latest News