ජනමාධ්‍ය අමාත්‍යාංශය ජනමාධ්‍යවේදීන් සඳහා හඳුන්වා දුන් 'ඇසිදිසි' රක්ෂණාවරණ ව්‍යාපෘතිය යටතේ ජනමාධ්‍යවේදීන්ට රක්ෂණ ඔප්පු ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (02) පෙ.ව.10.00ට අරලියගහ මැදුරේදී ඇරඹේ.

කොවිඩ් 19 වංසගතය සමග ගැටෙමින් සිටින රාජ්‍ය සේවකයින්ට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හඳුන්වා දුන් රක්ෂණාවරණය පිළිබඳ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.

දිවයිනේ සියලුම පාසල් දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කෙරෙන සුරක්ෂා රක්ෂණාවරණය යටතේ මේ වන විට ලබාදී තිබෙන ප්‍රතිලාභ මුදල රුපියල් හැටහය කෝටි හතළිස් ලක්ෂ හතළිස් දෙදහස ඉක්මවා තිබේ.

Latest News